උකුසු දඩයම

Special Price රු. 552.00 Regular Price රු. 690.00
Out of stock
SKU
උකුසු දඩයම
Author ඉන්ද්‍රාණි කරුණාරත්න - Indrani Karunarathne (7), Jack Higgins (5)
Publisher අපූරු පොත් - Apooru poth (13)
Jack Higgins විසින් රචිත The Eagle Has landed කෘතිය දෙවන ලෝක යුද්ධය පසුබිම් කරගෙන ලියැවුණකි. බ්‍රිතාන්‍ය හා ජර්මන් රජයන් තිරය පිටුපස සිට මෙහෙය වූ රහසිගත යුද මෙහෙයුම් කරලියට ගෙනෙමින් මේ පොත 1975 දී ප්‍රකාශයට පත් වූයේ ඉංග්‍රීසි පාඨකයන් අතර වැඩිම අලෙවියක් සනිටුහන් කරමිනි. 1976 දී මෙයින් නිර්මාණය කෙරුණු චිතුපටය ලොව පුරා ජනප්‍රිය විණි. උකුසු දඩයම මෙම කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙහි සදහන් කරුණුවලින් අඩු තරමින් සියයට පනහක්වත් අදාළ සිද්ධිය හා සම්බන්ධ ඡෙතිහාසික මූලාශ්‍ර පදනම් කරගත් කාරණාය. ලේඛකයාගේ නිර්මාණශීලී හැකියාව තුළින් ඉතිරි අඩ වෙන්කර ගැනීම පාඨක ඔබ සතුය.
More Information
ISBN 9789557180007
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:උකුසු දඩයම
Back to Top