ඩුබාන් වෛද්‍යවරයා සහා වෙනත් කතා

Special Price රු. 160.00 Regular Price රු. 200.00
Out of stock
SKU
duban-waidyawaraya-arabian-samaranayake-wipulaguna-aratuwa
Author සමරනායක විපුලගුණ - Samaranayake Wipulaguna (13)
Publisher අරටුව ප්‍රකාශන - Aratuwa Prakashana (133)
"මහරජතුමනි, ඔබතුමාගෙ රෝගය ගැන ආරංචි වුණු හැටියෙ මම ආවෙ ඒක සුවකරන්නයි. මම ඔබතුමාට බොන්න කිසිම බෙහෙතක් දෙන්නෙ නැහැ.. ඇගේ ගාන්න ආලේපයක් දෙන්නෙත් නැහැ. ඒ වුණාට මම ඉක්මනට ම ලෙඩේ සනීප කරල දෙන්නම්.'' බොන්නට ඖෂධයක් හෝ සිරුරේ තැවරීමට කිසියම් ආල්පයක් හෝ යොදා ගන්නේ නැතිව, දරුණු ලාදුරු රෝගය ඉක්මනින් සුවපත් කරනවා යයි ආගන්තුක වෛද්‍යවරයා කී කතාව ඇසු රජ විස්මයට පත් විය. “එතකොට ඔබ මගේ ලෙඩේ සනීප කරන්නෙ කොහොමද?"
More Information
ISBN 9789554827356
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඩුබාන් වෛද්‍යවරයා සහා වෙනත් කතා
Back to Top