ලොකු කකුල් භූතයා හඹායන ගමේ ළමයි

Special Price රු. 312.00 Regular Price රු. 390.00
Out of stock
SKU
loku-kakul-bhuthaya-enid-hasthika-polwaththage-aratuwa
Author Enid Blyton (184), හස්තික පොල්වත්තගේ - Hasthika Polwaththage (16)
Publisher අරටුව ප්‍රකාශන - Aratuwa Prakashana (133)
"මේ නොපෙනෙන හොරා කාගෙ හරි පරණ ලොකු ග්ලවුස් දෙකක් දාගෙන අත්වල පාරවල් හොඳට පේන විදිහට තැන් තැන්වල සළකුණු තියනවා. ඒ ගැන කිසි පරිස්සමකුත් නැහැ එයාට ඕන වෙන්නේ අපේ අවධානය වෙනස් කරවන්න” ෆැටී කිවිවා. | "එතකොට අර කැස්ස. ඒකත් බොරු එකක් වෙන්න ඇති නේද? අර කොල කෑලි ටික. ඒකටත් හේතුවක් තියෙනව ද ෆැටී' ලැරි ඇහුවේ. "ඔව්. දැන් මට ටික ටික පැහැදිලි වේගනයි එන්නේ. අපි හැමෝ ම රැවටුනු තරමක්, ඔහ් දෙයියනේ.. මම හිතන්නේ මම දැන් දන්නවා හොරා කවුද කියලා'' ෆැටී කෙදිරී ගාවා. "කවුද? හොරා ෆැටී? "ළමයි හතර දෙනා එකහඬින් ඇසුවා "බෑ බෑ. එහෙම කියන්න බෑ. සමහරවිට මම වැරදි වෙන්නත් පුලුවන්. ඒත් මට විශ්වාසෙකුත් තියෙනවා මම හිතන කෙනා තමයි. මේක කරන්න ම ඇත්තේ කියලා” ෆැටී කිව්වා.
More Information
ISBN 9789557010366
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලොකු කකුල් භූතයා හඹායන ගමේ ළමයි
Back to Top