කපිතාන් යටකලිසම ගේ වීර වික්‍රම

Rating:
100 % of 100
Special Price රු. 265.50 Regular Price රු. 295.00
Out of stock
SKU
kapithan-dew-sinhala-vivida-kathru
Author Dev Pilki (1)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (658)
රොබෝවන් දෙදෙනාව ම පරාජය කෙරුමෙන් පසු, ජෝජ් සහ හැරල්ඩ්, කපිතාන් යටකලිසමගේ බැමි ලිහා දමා නිදහස් කර ගත්තා. ''දැන් ඉතිං එන්න'' හැරල්ඩ් කෑ ගැහුවා ''අපි හැකි ඉක්මණින් මෙතැනින් පැන ගන්න ඕන'' ''පොඩ්ඩක් ඉන්න ''.කපිතාන් යටකලිසම ඉල්ලා සිටියා. ''අපි මුලින් ම කරන්න ඕන මේ පෘථිවිය බේරා ගැනීම යි'' ජෝජ්, හැරල්ඩ් සහ කපිතාන් යටකලිසම ඉතා ම නො ඉවසිල්ලෙන් ලේසර්මැටික් 2000 යන්ත්‍රයේ සෑම කොටසක් දිහා ම බැලුවා. තව වැළැක්වීම සඳහා යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට හැකි උපාංගයක් එහි කොතැනක හෝ වේ දැයි සොයන්නට වුණා...
More Information
ISBN 9789550598724
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කපිතාන් යටකලිසම ගේ වීර වික්‍රම
Back to Top