ජුරාසික් දඩයම

Special Price රු. 427.50 Regular Price රු. 475.00
In stock
SKU
jurasic-dadayama-chandana-mendies-prakashana
වේදනාව මෙන්ම වෛරය ප්‍රදර්ශනය කරමින් ඩයිනසෝරයා බිහිසුණු අයුරින් ගර්ජනා කරන්නට පටන්ගත්තේ, අපේ කන් බිහිරි කරවන, හිස් මොළ දෙදරුම් කන හිඬිනි. ඊළඟ මොහොතේ එක්වරම උගේ හිස පහත්කොට...... උගේ දත් වලින්...... ඒ තියුණු උල් ඔහුගේ ශරීරය පසාකරගෙන යද්දී ඔහු යටිගිරියෙන් මරළතෝනි නැගු ආකාරය......"
Author චන්දන මෙන්ඩිස් - Chandana Mendis (62)
Publisher චන්දන මෙන්ඩිස් ප්‍රකාශන - Chandana Mendies Prakashana (62)
More Information
ISBN 978955968289X
පිටු ගණන 248
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ජුරාසික් දඩයම
Back to Top