දම් පැහැ මමිය

Special Price රු. 300.00 Regular Price රු. 375.00
In stock
SKU
dam-paha-mamiya-madawa-waidyarathna-surasa
Author මාධව වෛද්‍යරත්න - Madhawa Vaidyarathne (2)
Publisher සුරස - Surasa (fast publishing) (610)
මානවයා හා මානවීයත්වය පදනම් කොටගත් සමාජවාදී දහම, විද්‍යාව හා කලාව පමණක් නොව ලොව පවතින සියලු දෑ මානව සංහතියේ ප්‍රගමනය හා අභිවෘද්ධිය වෙනුවෙන් කේන්ද්‍රගත විය යුතුය යන්න ඉඳුරා නිර්දේශ කරයි. සෝවියට් සාහිත්‍යයේ ප්‍රධාන ධාරාව තුළ පමණක් නොව එහි ශාඛාවක් වන විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යය තුළ ද ප්‍රබල ලෙස ඉස්මතු වන්නේ මෙකී ලෝක දෘෂ්ටියයි. විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගතිය මානව වර්ගයාගේ ශූභ සිද්ධිය වෙනුවෙන් කැප විය යුතුය යන යෝජනාවත්, ඊට එරෙහිව මතු විය හැකි අධිපතීවාදී ප්‍රතිගාමි බලවේගයන්ගේ ස්වභාවයත්, අවසාන ජනතා හිතකාමී බලවේග විසින් එකී අයහපත් බලවේග නිශේධ කිරීමට දරනු ලබන වෑයමත් මේ කෘතියේ ඇතුළත් අනතෝලි ද්නේප්රෝව් නමැති ප්‍රතිභා සම්පන්න සෝවියට් ලේඛකයාගේ ප්‍රබන්ධ සියල්ල තුළ අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ.
More Information
ISBN 9789556777475
පිටු ගණන 240
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දම් පැහැ මමිය
Back to Top