නිම් වළලු සොයා

Special Price රු. 342.00 Regular Price රු. 380.00
Out of stock
SKU
nim-walalu-soya-mohsin-hamid-siril-chandrasekara-darshana
Author සිරිල් චන්ද්‍රෙස්කර ගුණවර්ධන - Siril Chandrasekara Gunawardena (40), Mohsin Hamid (3)
Publisher දර්ශන ප්‍රකාශන - Darshana Prakashana (19)
නිම් වළලු සොයා සිවිල් යුද්ධයක් ගැන හැඟීම පිළබඳ අතීරණයෙන් රට පසු වන අවස්ථාවේ, සරාගී බවින් හා නිදහස් අදහස් වලින් සිත පුරවා ගත් නාඩියා, ආචාරශීලී, ශාන්ත ගති පැවතුම් වලින් යුතු සහීඩ් හමුවෙයි. නගරය නොසන්සුන් බවින් කැළඹෙද්දී ගුප්ත ආදරයක බැඳෙන ඔවූහු, ඒ නොමේරු ආදරය සමඟ හුදකලා වෙති. බෝම්බ පුපුරයි. මාර්ග බාධක, පරීක්ෂණ කපොළු වැටෙයි. මේ අතර ඔවුන් කනට වැටෙන්නේ අනතුරුදායී ලෙසින් මිනිසුන් ඈතට තල්ලු කර යවන්නට හැකි දොරටු වර්ගයක් මිලදී ගත හැකි බවය. ප්‍රචණ්ඩත්වය උග්‍රවෙද්දී ගත හැකි වෙනත් මඟක් නැති බව දැන මව් රටද, වැඩිහිටි ආදරණීයයන්ද හැරදා ඒ දොරටුවකින්ම නික්ම යති.
More Information
ISBN 9789559433675
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිම් වළලු සොයා
Back to Top