ඈ හෙවත් අයේෂා 2

Special Price රු. 720.00 Regular Price රු. 800.00
In stock
SKU
ae-hewath-ayesha-2-rider-haggard-k-g-karunathilaka-dayawansha
Author H Rider Haggard (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන ''ඈ හෙවත් අයේෂා'' පනරුත්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එකම නව කථාව වෙයි. අවුරුදු දෙදහසක කාලයක් තුළ ජවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජිනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නව කථාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකි ය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නව කථාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමාන ය.
More Information
ISBN 9789555518284
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඈ හෙවත් අයේෂා 2
Back to Top
Related Products