ඇලන් සහ අයිස් දෙවිවරු

Special Price රු. 1,215.00 Regular Price රු. 1,350.00
In stock
SKU
alan-saha-ice-dewiwaru-rider-haggard-chandrasiri-dayawansha

H. RIDER HAGGARD

Allan and the Ice Gods

ඇලන් සහ අයිස් දෙවිවරු

එස්. චන්ද්‍රසිරි දසනායක

‘ටඩුකි' නම් වූ පුදුමාකාර පැළෑටියේ වාෂ්පය ආඝ්‍රාණය කරන ඇලන් ක්වාටර්මේන් මිහිපිට අයිස් යුගය ආරම්භ වන කාලයක විසූ වියි නමැති ගෝත්‍රික නායකයා ගේ ජීවිතය හා බද්ධ වෙයි. මෙහි දී ඔහුට තමාගේ සුවච කීකරු සේවකයා වන හෑන්ස්, කැප්ටන් ගුඩ්, රෙජනෝල් ආර්යාව යන අය ගේ පූර්ව ආත්මභවයන්ට අදාළ වූවන් ද මුණ ගැසෙයි.

මෙය රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු රීතියට බොහෝ සෙයින් වෙනස් වූ අමුතුම මාදිලියේ කතාවකි.

Author එස්. චන්ද්‍රසිරි දසනායක - S. Chandrasiri Dassanayaka (30), H Rider Haggard (45)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 978-955-551-948-9
පිටු ගණන 335
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇලන් සහ අයිස් දෙවිවරු
Back to Top
Related Products