ඩ්‍රැක්‍යුලා සොහොනෙන් නැඟිටියි

Special Price රු. 252.00 Regular Price රු. 280.00
In stock
SKU
dracula-sohonen-nagitie-jayashanka-karunarathna-dayawansha

DRACULA HAS RISEN FROM THE GRAVE

ඩ්‍රැකියුලා සොහොනෙන් නැඟිටියි

ජයශංඛ කරුණාරත්න

මීට වසර කිහිපයකට පෙර ඒ බිහිසුණු ශාපය මෙලොවින් තුරන් වී ඇතැයි ලාක්ස්බරි ගම්වාසීන් සිතා හිටියහ. එහෙත් එක් අඳුරු දිනයකදී සිදු වූ සිදුවීමක් නිසා යළිත් ලාක්ස්බරි ගම්මානය වටා භීෂණය රජයන්නට විය. ලේ පිපාසිතයාගේ හෝරාව යළිත් උදාවී තිබිණි. 

ගම්මානය පුරා දක්නට ලැබුණේ ලේ උරා බී මරාදමා තිබූ තරුණියන්ගේ මළසිරුරුය. අසන්නට ලැබුණේ ගැමියන්ගේ අඳෝනාත්මක හඬය. 

“ඔහු අවදිව සිටියේය…”

අන්ධකාරයේ කුමාරයා යළිත් සිය අණසක පැතිරවීම සඳහා පැමිණ සිටියේය. ඔව්… මළ නොමළවුන් තව තවත් සිය අන්ධකාර රාජධානියට එක්කර ගැනීම සඳහා ඔහු යළිත් වරක් අවදි ව සිටියේය. 

එංගලන්තයේ සුප්‍රකට Hammer Film Production වෙතින් 1968 වසරේ නිෂ්පාදනය කළ Dracula Has Risen From The Grave නමැති චිත්‍රපටයේ තිරනාටකය ඇසුරින් නිර්මාණය වූ භීෂණ නවකතාවයි “ඩ්‍රැකියුලා සොහොනෙන් නැඟිටියි”

Author ජයශංඛ කරුණාරත්න - Jayashankha Karunarathne (13)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789556861662
පිටු ගණන 144
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඩ්‍රැක්‍යුලා සොහොනෙන් නැඟිටියි
Back to Top