හක්ල්බරිගේ හපන්කම්

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
haklbarige-hapankam-mark-twain-chandra-anagirathna-dayawansha
"නූතන ඇමරිකානු ප්‍රබන්ධ සාහිත්‍යෙය් පියා මාක් ට්වේන් ය. නූතන ඇමරිකානු නවකතාවේ මුලාරම්භය ඔහුගේ "ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්"ය එවන් ශ්‍රේෂ්ඨ කෘතියක් ඉන් පෙර බිහිවූයේ නැත. "

-නොබෙල් ත්‍යාගලාභී ඇමරිකානු ලේඛක

අර්නස්ට් හෙමිංචේ.

ඇමරිකානු සාහිත්‍යයේ විශිෂ්ටම ප්‍රබන්ධ කතාව ලෙස සැලකෙන "ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් හක්ල්බරි ෆින්"නමැති ලෝක ප්‍රසිද්ධ උපහාසාත්මක කතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනයයි මේ.

Author Mark Twain (17), චන්ද්‍ර අනගිරත්න - Chandra Anagirathne (26)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 978-955-551-932-8
පිටු ගණන 333
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හක්ල්බරිගේ හපන්කම්
Back to Top
Related Products