කැලේ ගස

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
kele-gasa-jayakodi-senevirathna-dayawansha-jayakodi
Author ජයකොඩි සෙනෙවිරත්න - Jayakodi Senevirathne (72)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
ජාති,ආගම්, කුලභේද මුලින්ම මතුවන්නේ පවුල නැමැති කුඩා ඒකකය තුළය. ඇති නැති පරතරයේ පෝෂණය ද ලබමින් මේවා සමාජය පුරා විහිදී යයි. මෙය සමාජයේ සාමයට සහ සහජිවනයට බෙහෙවින් හානි පමුණුවන බවට අපි අප්‍රමාණ අත්දැකීම් ලබා ඇත්තෙමු. දැනුදු ලබමු. මෙම ව්‍යසනය දැනට ලාංකීය සමාජය ග්‍රහණයකොට ගෙන රෝගාතුර කොට ඇති බව පැහැදිලිය. 'කැලේ ගස' ඔස්සේ පවුල් ඒකකයන් තුළින් මෙම භේද ඉස්මතු වන අයුරු විමසා බලන්නට ලේඛකයා වෑයම් කරනු පෙනේ. ඒ සඳහා ඔහු, පොඩි මහත්තයා, පොඩිහාමිනේ , චූටි මැණිකේ, අප්පුහාමි,කැතරිනා, උක්කුං, මහතුන්, මොරිසන් ,ගැලිසන්, ජයනෙත්ති, සිරිල් හා සුද්දි යන චරිත අපූරු ලෙස හා රසවත් අයුරින් උපයෝගී කරගෙන ඇත.
More Information
ISBN 9789556862355
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කැලේ ගස
Back to Top