මවකගේ ගීතය

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
mawakage-geethaya-somaweera-dayawansha

සෝමවීර සේනානායක ලියූ ‘මවක ගේ ගීතය’ 1972 හොඳම නවකතාවට හිමි රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබී ය. ටෙලි නාට්‍යයට ද නැඟුණු ‘මවක ගේ ගීතය’ පරපුරෙන් පරපුරට රස විඳින නවකතාවක් බවට පත් ව ඇත. සෝමවීර සේනානායක නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, විචාරයකයකු මෙන් ම සුපතල ටෙලි නාට්‍ය රචකයකු ද වෙයි. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු ලෙසින් පුවත්පත් රැසක ප්‍රධාන කර්තෘ ධුරය හෙබ වූ ඔහු මාධ්‍ය උපදේශකවරයකු ලෙස ද කටයුතු කරයි.

Author සෝමවීර සේනානායක - Somaweera Senanayake (17)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
සෝමවීර සේනානායක ලියු 'මවක ගේ ගීතය' 1972 හොඳම නවකතාවට හිමි රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබී ය. ටෙලි නාට්‍යයට ද නැගුණු 'මවක ගේ ගීතය' පරපුරෙන් පරපුරට රස විඳින නවකතාවක් බවට පත් ව ඇත. සෝමවීර සේනානායක නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, විචාරයකයකු මෙන් ම සුපතල ටෙලි නාට්‍ය රචකයකු ද වෙයි. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු ලෙසින් පුවත්පත් රැසක ප්‍රධාන කර්තෘ ධුරය හෙබ වූ ඔහු මාධ්‍ය උපදේශකවරයකු ලෙස ද කටයුතු කරයි.
More Information
ISBN 9789555519311
පිටු ගණන 143
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මවකගේ ගීතය
Back to Top