මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6

Special Price රු. 810.00 Regular Price රු. 900.00
In stock
SKU
montha-kristho-6-alexander-dumas-karunathilaka-dayawansha
සාධාරණ පළිගැනීමක් පිළිබඳ ප්‍රබල, ප්‍රචණ්ඩ මේ නව කථාව,  උන්නති කාමයෙන්, නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසාගේ දුෂ්ට ක්‍රෑර කම් මෙන්ම මෝඩ කුඩුකේඩු කම් ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යයට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයාගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය, වෛරය, කුමණ්ත්‍රණය, පළි ගැනීම හා ක්‍ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කර ගත්තා වූ ද, මේ දැවැන්ත ඓතිහාසික නව කථාව මේ වෙළුමෙන් අවසාන වෙයි.
Author Alexandre Dumas (15), කේ. ජී. කරුණාතිලක - K.G. Karunathilaka (17)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 978-955-551-145-8
පිටු ගණන 340
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6
Back to Top
Related Products