නරලොව හොල්මන් 1

Special Price රු. 252.00 Regular Price රු. 280.00
In stock
SKU
Naralowa-holman-1-chandra-anagirathna-dayawansha

කලකට පෙර රිවිරැස පත්‍රය කියුවූ පාඨකයන් අතර ඉමහත් ජනප්‍රිය භාවයට පත්වූ නරලොව හොල්මන් රස කථා පෙළ නූතන පරපුරේ පාඨකයන් අතට පත් කිරීමට එම කථා එක්කොට සංස්කරණය කර ඔබ අතට පත් කරන්නෙමු.

විවිධ උපහාස කථා මගින් සමාජ විවරණයක යෙදෙන චන්ද්‍ර අනගිරත්න මහතා ප්‍රවීන පුවත්පත් කලාවේදියෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. ඔහුගේ රචනාවල ඇති ආකරශණීය භාෂා ශෛලිය වුවද කියවීමේ රුචිය වඩවයි.

Author චන්ද්‍ර අනගිරත්න - Chandra Anagirathne (26)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789556862126
පිටු ගණන 135
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නරලොව හොල්මන් 1
Back to Top