නො 999 බංගලාව 2

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
no-999-bangalawa-2-jayashanka-karunarathna-dayawansha

ජයශංඛ කරුණාරත්න

නො. 999

බංගලාව

2

ඇය එම ඉරියව්වෙන් කොපමණ වේලාවක් සිටියේ දැයි මතක නැත. එකවරම පසුපසින් නැඟුණු වියළි කොළ පෑගෙන හඬකින් තිගැස්සී ගිය ඇය, පසුපස හැරී බැලුවා ය. එවිට ඇගේ විස්මයට හේතුවන පරිදි කොණ්ඩය කඩා පිට මැද්දට ඉහිරවාගෙන සිටී තරුණියක් ඇයගේ පසුපසින් සිටගෙන සිටිනවා දැකගත හැකිවිය. අඳුරේ වුවද ඇයගේ මුහුණ දැඩි සුදුමැලි පැහැයකින් යුක්ත බව රාසාංගිට හොඳින්ම පෙනී ගියේ ය. කෙවිනි තුළට ගිලී ගිය මලානික දෑස හා වියළී ගිය දෙතොල් තරුණියගේ මුහුණට එක්කර තිබුණේ භයංකාර බවකි.

Author ජයශංඛ කරුණාරත්න - Jayashankha Karunarathne (13)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556863680
පිටු ගණන 216
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නො 999 බංගලාව 2
Back to Top