ටාර්සන් සහ තහනම් නගරය

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
tarzen-saha-thahanam-nagaraya-edger-burroughs-prabath-dayawansha

TARZAN AND THE FORBIDDEN CITY

EDGAR RICE BURROUGHS

ටාර්සන් සහ තහනම් නගරය

ප්‍රභාත් මිරිහාගල්ල

අප්‍රිකානු මහ වනය මැද, අක්‍රිය මහා යමහලක කුහරයේ ඉපැරණි ශිෂ්ටාචාරයකින් පැවත එන ජනතාවක් විසින් ගොඩනංවන ලද පුරාණ නගරයක් ඇත. බාහිර ලෝකයේ කිසිදු මනුෂ්‍යයකු මේ නගරයට පා තබා පණ පිටින් යළිත් පිටතට පැමිණ නොමැත. ස්වදේශිකයන් විසින් එය “තහනම් නගරය” යැයි හඳුන්වනු ලැබුණේ ද ඒ නිසා ය.

සිය කල්‍යාණ මිත්‍රයා වන දානෝ ගේ ඉල්ලීමකට අනුව, තවත් සුදු ජාතිකයන් පිරිසක් ද සමඟ ටාර්සන්ට මේ "තහනම් නගරයට" යෑමට සිදු වෙයි. එහි දී ටාර්සන්ට මුහුණ පෑමට සිදු වනුයේ, ඔහු ඊට පෙර මුහුණ නොපෑ මහා ආන්තරාවන් හා අභියෝගවලට ය. එහෙත් ඒ මහා ආන්තරාවන් පරදවා සියලු අභියෝග ජයගන්නා ප්‍රබල, ප්‍රචණ්ඩ ටාර්සන්, "තහනම් නගරයේ" ඉතිහාසය සදහට ම වෙනස් කරයි.

සම්පූර්ණ යි; අසංක්‍ෂිප්ත යි.

Author ප්‍රභාත් මිරිහාගල්ල - Prabath Mirihagalle (34), Edgar Rice Burroughs (13), Edga Rais Baros (4)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 978-955-551-721-8
පිටු ගණන 287
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ටාර්සන් සහ තහනම් නගරය
Back to Top
Related Products