උදාර අපේක්ෂා 2

by
Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
udara-apeksha-2-chandra-anagirathna-dayawansha

ඉංග්‍රීසි සාහිත්‍යාම්බරයේ කීර්තිධර ලේඛක චාල්ස් ඩිකන්ස් විසින් ලියන ලද සම්භාව්‍ය නව ප්‍රබන්ධය වන (Great Expectations) නවකතාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය “උදාර අපේක්ෂා - 1” සහ “උදාර අපේක්ෂා - 2” වේ. මෙම ලෝ ප්‍රකට කෘතියෙන් සමකාලීන සමාජය පිළිබඳ යථාරූපී විචිත්‍ර දර්ශනයක් ඉදිරිපත් කරන්නේ, තමාටම ආවේණික සියුම් හාස්‍යය හා උපහාසය දනවන ගැඹුරු භාෂා විලාශයක් හා අලංකාර රචනා ශෛලියක් උපයෝගී කොටගෙනය. එම මුල් කෘතියේ සාහිත්‍යමය අගය ඒ සැටියෙන්ම රස විඳීමේ අවස්ථාවක් එහි සිංහල පරිවරර්තනය වන චන්ද්‍ර අනගිරත්නයන්ගේ “උදාර අපේක්ෂා” තුළින් පාඨකයාට ද අපේක්ෂා කළ හැකිය.

Author චන්ද්‍ර අනගිරත්න - Chandra Anagirathne (26)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789555519113
පිටු ගණන 302
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:උදාර අපේක්ෂා 2
Back to Top