වනගත මන්දිරයේ බදුකාරිය

Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
wanagatha-mandiraye-badukariya-anne-wijesinghe-dayawansha
Author ආර් පී විජේසිංහ - R. P. Wijesinghe (7), Anne Bronte (1)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
ඇය වැඩිහිටි මත ගරු නොකොට ඔහු හා විවාහ වෙයි. වැඩිකල් නොගොස් ඔහුගේ පෙර පුරුදු සුරාපානය සහ දුරාචාරය කලඑළි බැස ඇයට අතිශය දුක් දොම්නස් ගෙන දෙයි අන්තිමේදී විවාහ ජීවිතය කල්කදුරු වන ඇය තම සිගිති දරුවා ද රැගෙන ඈත පිටිසර ගම් දනව්වක් වෙත රහසින් පළා යයි. එහි හුදෙකලා නිවසක නිහඬ ජීවිතයක් ගත කරන මේ සුරූපිනියට විවිධ අභියෝග රැසකට මුහුණ පෑමට සිදු වෙයි. පතිභක්තිය යෙහෙන් රැක ගෙන ඕ ඒ සියල්ල උපේක්ෂාවෙන් ජය ගනියි. පසු කලෙක ඔහු රෝගාතුරව අසාධ්‍ය තත්වයෙන් පසුවන බව සැළව ඇය පෙරළා එහි ගොස් ඔහුගේ අවසාන මොහොත දක්වා නොඅඩුව උවටැන් කළාය. මේ සියලු කම්කටොළු කෙළවර ඇය දෛවයේ තිළිණය දෝතින් පිළිගත්තාය.
More Information
ISBN 9789555516464
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වනගත මන්දිරයේ බදුකාරිය
Back to Top