යසෝදරාවත

Special Price රු. 135.00 Regular Price රු. 150.00
Out of stock
SKU
yasodarawatha-dayapala-jayaneththi-dayawansha

නිදහස් ජන කාව්‍ය සම්ප්‍රදාය විසින් සිංහල බෞද්ධ ජන සමාජය වෙත පිරිනමන ලද විශිෂ්ටතම කාව්‍යාවලිය වූකලී යසෝදරාවත යි. කෝට්ටේ හා සීතාවක රාජ්‍ය සමයෙන් පසුව සියවස් තුනකට අධික කාලයක් මෙරට ජනකායගේ දිවි මඟ පහන් කිරීමට ඉවහල් වූ යසෝදරාවත, උතුම් කාන්තාවක සතු ගුණ මහිමය පිළිරැව් නඟන අධ්‍යාත්ම ගීතයක් වැන්න.

යසෝදරාවන්ගේ උත්තුංග රූප ශෝභාවට වඩා එතුමියගේ චරිතාදර්ශය ජීවිතයට සම්බන්ධ කොට ගෙන සදාචාරවත් සමාජයකට උදාර වූ මාතෘත්වයෙන් යුතුව ක්‍රියා කිරීමට අධිෂ්ඨානශිලී වන්නේ නම් එය අද්‍යතන මිනිස් සමාජයට විශිෂ්ට ආදර්ශයක් වන්නේ ය.

ලොව සියලු කාන්තාවෝ යසෝදරාවන් වෙත්වා යි ප්‍රාර්ථනය කරමි.

මහාචාර්ය මීගොඩ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ

Author දයාපාල ජයනෙත්ති - Dayapala jayaneththi (2)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789555518857
පිටු ගණන 64
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යසෝදරාවත
Back to Top