යසෝදාව

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
yasodawa-jayasena-jayakody-dayawansha

ජයසේන ජයකොඩි

යසෝදාව

“දුව, මම මහත් අසහනයෙන් පසුවෙමි.”

“ඇයි නැන්දා?”

“ඔබ දෙ දෙන නිසා ය. කුටියට පිවිසීමට පෙරාතුව මා කීවා අමතකවිණි ද? ඔබ දෙ දෙනගේ වගකීම් සම්භාරය මා හිස මත ය. උපදෙස් පරිදි එක් නූවූයේ ඇයි දැ යි කියන් දුව?”

“අහෝ නැන්දා. එයට ඔහුගේ මනාපයක් නොවී ය. මාගේ මනාපයකුත් නැත. තිරි සතුන් සේ නොහැසීරීමට අපි සම්මතකොට ගතිමු. මා පැතූ පරිදි ම ඔහු නම් බඹ උතුමෙකි!”

“ඔබ දෙ දෙන එක්කළේ අපගේ ද වුවමනාවට ය. ඔබගේ වෑයම සහ යුතුකම වියයුත්තේ ඉවත බලන සිදුහත් පුතණුවන් ලම්බාගැනීම ය. නො එ සේ ව, ඉවත බලන ඔහු වර්ණනා කිරීම හෝ අනුගමනය කිරීම හෝ නොවේ. කිරි පැණි, දෙ පස දෙ බඳුනේ තබා පසුවීමේ කවර ආස්වාදයක් දැ යි කියන් දුව? මුසුකොට අනුභව ම කළයුතු වේ. ජීවිතය පරිපූර්ණ වන්නේ එවිට යි.”

“කිරි පැණියට වුව මගේ විශේෂ ආසාවක් නැත නැන්දා. අපි යහන්ගතවීමට පෙර රත්ව හුන්නෝත් නොවෙමු. යහන්ගතවූ පසු රත්වූවෝත් නොවෙමු. අප හුන් සැටි ප්‍රමාණවත් ය. අපට ඉදිරියට ද මෙ සේ පසුවන්නට අවසරය දුන මැනවි නැන්දා. ඒ සුව යි, සුන්දර යි, විනීත යි.”

Author ජයසේන ජයකොඩි - Jayasena Jayakodi (35)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789555518932
පිටු ගණන 167
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යසෝදාව
Back to Top