සන්තිපරං

Special Price රු. 1,200.00 Regular Price රු. 1,500.00
In stock
SKU
santhiparan-chamminda-welagedara-surasa
Author චම්මින්ද වෙලගෙදර - Chamminda Welagedara (3)
Publisher සුරස - Surasa (fast publishing) (613)
පෙරදාක වැහි බිත්තර පුරවාගෙන නොනවත්වාම පොළෝ මහීකාන්තාවගේ මූණ හුදු කරන්ඩ පටන් ගත්තු වැහිගම්පොළමුත්තා අන්තීමේට නැවතුණේ තිසා වැවත් ගැබ්බර කොරලා.තිසා වැවේ රළපනාවට වැදෙන දියරැල්ල හීංවට දියකැට ඉහළට විසික්ක කරන්ඩ ඇන්න.එදෙස බලා සිටිනා රණා දෙපා දොවාන ඉරිගේෂන් බංගලාව දිහාට ගියේ කාලෙකින් එන්ඩ බැරිවුණු හංදා සුදු මහත්තයා බලාන යන්ඩ. ජනේලයෙන් එළිය බලන කෙන්ට් දුටුවේ පෙරදා වට මහවැස්ස තෙමා දැමු අතු අග රැදි දිලිසි දිලිසි තිබෙන වැහි කැටය. හමා ආ මඳ සුළඟකින් ඒ වැහි බිදු බිම විසිරී ගියේ ඒ මත රැඳුණු හිරු එළිය ද සමඟමය.
More Information
ISBN 9789556777925
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සන්තිපරං
Back to Top