සුන්දරා

Special Price රු. 260.00 Regular Price රු. 325.00
In stock
SKU
sundara-lionel-mallikarachchi-surasa
Author ලයනල් මල්ලිකආරච්චි - Lionel Mallikarachchi (1)
Publisher සුරස - Surasa (fast publishing) (610)
සුන්දරාගේ සැබෑ නම සොමිරත්නය. ඔහුගේ පියා කරත්ත දක්කන රස්සාව කරමින් ජීවත් වු අහිංසක පුද්ගලයෙකි. තාත්තාගේ අහිංසක කම අම්මා ප්‍රයෝජනයට ගත්තා. සුන්දරා කීවේය. තාත්තා තෙන්නකෝන් වලව්වේ පොල් කරත්තේ පටවා ගෙන කොළඹ මුදලාලි කෙනෙකුට බාර දෙන්නට පිටත් වුණාට පස්සේ ආයිත් ගමට එන්නේ පසුදාටයි. තාත්තා නැති දාට අම්මා ගමේ ඉන්න ගැටව් රෑට ගෙදරට ගෙන්නා ගෙන ජෝගි නටන බවත් තාත්තා ඒව දැන ගත්තත් ඉවසගෙන සිටිය බවත් සුන්දරා මාමාට පැවසීය.
More Information
ISBN 9789556777970
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සුන්දරා
Back to Top