මායාව

by
Special Price රු. 720.00 Regular Price රු. 800.00
Out of stock
SKU
mayawa-anula-da-silva-foremost-books
එකම අරමුණක් සොයා දෙමඟකින් ගමන් ගනීද්දී අමල් හා අයුනි අහඹු ලෙස නැවත හමු වෙති.. නූතන කථාන්තරය ඇරඹෙන්නේ එතැනිණි. පෙර කලෙක ඔවුන්ගේ වෙන්වීමට හේතු වු කරුණු කාරණා පිළිබඳව විමසීමේ උත්සහායම ඔවුන්ගේ මේ යළි හමුවීම අවදානමට පත් කරයි. කඳුරට සුන්දර අග නගරය හා අවට විවිධ එදිරිවාදීන් මුහුණට මුහුණ හමුවෙන අතරතුර කථාව වඩාත් සුවිසල් පෙදෙසක් වටා පැතිරෙයි...
Author අනුලා ද සිල්වා - Anula D Silva (29)
Publisher ෆෝමෝස්ට් බුක්ස් - Foremost Books (7)
More Information
ISBN 9789551509033
පිටු ගණන 474
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මායාව
Back to Top