දවස් තුනක කතාවක්

Special Price රු. 540.00 Regular Price රු. 600.00
Out of stock
SKU
dawas-thunaka-kathawak-aruna-premarathne-full-moon-books
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author අරුණ ප්‍රේමරත්න - Aruna Premarathne (3)
Publisher Full Moon Books (2)
“අතීතය වලාකුළක් විසිර යන්නා සේ යළිත් අල්වා ගත නොහැකි ලෙසම වියැකී නොපෙනී ගොස් අවසන්. එක් වලාකුළක් බිඳී විසිරී තවත් වලාකුළක් නිර්මාණය වෙන ලෙසම අතීතය බිඳී විසිරී ගොස් වර්තමානය නිර්මාණය වෙනවා. මේ මොහොතේ පවතින මේ හැඩය පවතින්නේ මේ මොහොත සඳහා පමණයි. හෙට එය අතීතයට එක් වූ බිඳී විසිරි ගිය මොහොතක්. ඒ හැඩය ගැන ඇත්තේ මතකයක් පමණයි. එහෙත් අතීතයෙන් ඉතිරි වන සමහර මතක ජීවිතය පුරාම පවතින්නේ මකා දැමීමට නොහැකි අයුරින්. මාධව පිළිබඳ මතකයත් එවැන්නක් නොවේ ද?”
More Information
ISBN 9789553604033
පිටු ගණන 214
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:දවස් තුනක කතාවක්
Back to Top