අසාර බන්ධන

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
asara-bandhana-gayana-s-lakmali-gaya
Author Gayana S. Lakmali (34)
Publisher ගයා ක්‍රියේෂන්ස් - Gaya Creations (48)
මේ මිහිමත ඇති සොඳුරුතම බැඳීම කුමක්දැයි යමෙකු විමසුවහොත් ඒ මාපිය දූ දරු සබැඳියාව බව නොබියව පැවසිය හැකිය. එම බැදීම බුදුන් දවස සිට පැවත ආ උත්තරීතර බැඳීමකි. තවත් වසර කල්ප ලක්ෂයකටවත් මේ මිහිමතින් තුරන් වේ යැයි සිතිය නොහැකි බැඳීමකි. එය එතරම්ම බලසම්පන්නය. නමුදු... නිවන අතින් ගත්කල එය නිවනට බාධා කරනා බැඳීමකි. අම්මාවරුන්ට කිසිදා නිවන් දැකිය නොහැකියැයි එකල සිට පඬිවරුන් කියා ඇත්තේ ඔවුන්ගේ සිත්සතන් තුළින් කිසිකලෙක දරු සෙනෙහස නැමැති බැදීම තුරන් කළ නොහැකියැයි මතයක් පවතින නිසාය. පියවරුන්ටද එහි වෙනසක් නැත. මමය...මගේය... යනුවෙන් බැඳීම වැඩි වන තරමට නිවන තව තවත් ඈතට යයි. ඉදින්... පියවරුන්... මව්වරුන් හා දරුවන් අතර ඇති මෙම බැඳීම සැබෑ ලෙසම ගත්කල නිස්සාර බැඳීමකි. නැතහොත් අසාර බන්ධනයකි...
More Information
ISBN 9789550929085
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අසාර බන්ධන
Back to Top