අවකාශ

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
awakasha-gayana-s-lakmali-gaya-creations
Author Gayana S. Lakmali (34)
Publisher ගයා ක්‍රියේෂන්ස් - Gaya Creations (48)
''ඔන්න මැඩම් වැඩේ පරක්කු කරන්න බෑ කියපු නිසා මංම ගිහින් රිපොට් එක අරගෙන ආවා..... ''සියපත්ගේ අනුදැනුම මත එම වාර්තාව රැගෙන ඒමට ගිය දුමිදු එහි මුද්‍රාව නොකඩාම එය සියපත් අතට පත් කළේය. ''තෑන්ක්ස් දුමිඳු . මේක අතට එනකල් මං පුදුම නොඉවසිල්ලකින් හිටියෙ...'' එසේ කී සියපත් දුමිඳු හා විස්තර කතා කිරීම පසෙක ලා හනික එම කවරය ගලවා බැලීය. ''මා... වලස්... මේ තියෙන්නේ. මේක මිනිස් සිරුරක කොටසක් තමයි. මේකෙ තියෙන විදියට මේක අයිති අවුරුදු හැටත් හැට පහත් අතර පිරිමි කෙනෙකුට. ඒ වගේම මේක යටි හනුවක කොටසක් කියලත් මේකෙ තියෙනවා. දත් දෙකෙන් උල් දත යටි ඇන්දේ රදනක දතක්ලු. අර අසාමාන්‍ය හැඩේකට තිබුණු දත එක්ස්ට්‍රා ඉන්සිසර් ටුත් එකක් කියලත් තියෙනවා. ඒ කියන්නේ ඒ අමුතු දත නළ දතක්....'' සියපත් තමාටම පවසා ගන්නා ස්වරයකින් කියාගෙන ගියා ය....
More Information
ISBN 9789550929313
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අවකාශ
Back to Top