වතුසුදු

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
wathusudu-dilrukshi-gamage-gaya
Author දිල්රුක්ෂි ගමගේ - Dilrukshi Gamage (17)
Publisher ගයා ක්‍රියේෂන්ස් - Gaya Creations (48)
වතුසුදු ....මගේ ජීවිතේ දැන් ඔයාට හංගන කිසිම දෙයක් නෑ. පුදුමාකාර නිදහසක් මගෙ හිතට දැනෙනවා. ඒ නිදහස ගැන වචන ගලපන්න මට තේරෙන්නෙ නෑ ....ඒත් පුතේ අවසාන වතාවට මේ ටිකත් ඔයා අහගන්න. තමන්ගේ දරුවෙ වෙනුවෙන් හිතා ගන්නවත් බැරි තරම් කැපවීම් කරන දෙමාපියෝ මේ ලෝකේ අනන්ත අප්‍රමාණයි. ඒ හැම දෙයක්ම අවසානයේ ප්‍රාර්ථනා කරන්නේ දරුවන්ගේ සතුට දියුණුව විතරයි....පුතේ...ඔයා දුක් විඳිනවා බලන්න තරම් මේ අම්මගෙ හිත ශත්කිමත් නෑ. මගේ දුර්වලකම ඔයා පුතේ.....මගේ ජීවිතේ දුර්වල තැන තමයි ඔයා වෙනුවෙන් ආදරේ පිරුණ මේ හදවත....
More Information
ISBN 9789550929511
පිටු ගණන 216
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වතුසුදු
Back to Top