අත්තාණී කණු

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
aththanee-kanu-sepali-godage
Author සේපාලී මායාදුන්නේ - Sepale Mayadunne (5)
Publisher ගොඩගේ - Godage (441)
ඔවුහු රජ දරුවෝ ය.ශ්‍රි මහ බෝධියේ දක්ෂිණ ශාඛාව වඩම්මවා ගෙන සංඝමිත්තා මහා රහත් තෙරණීන් වහන්සේ සමඟ පාටලී පුත්‍ර නඟරයෙන් ශ්‍රි ලංකාවට සැපත් ව සිංහලේ මහා ජාතියට එක් වුණූ රජ දරුවෝය. වසර දෙදහස් පන්සිය කලක් සොළොස් මහ වන්නි අතුරින් මහ වන්නියේ පාලනය භාර ව ජය ශ්‍රි මහ බෝධි භාරකාර ධුරය ඉසිලූ සුරිය කුමාර වන්නිසිංහ සත්පත්තු බණ්ඩාර මහ බණ්ඩාර බුලන්කුලම මහවන්නි උන්නාන්සේලාගේ මෙකී කථා පුවතින් නුවරකලාවියේ කථාව ද කෙළවර වන්නේ ය.
More Information
ISBN 9789553081162
පිටු ගණන 280
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අත්තාණී කණු
Back to Top