බරබ්බාස්

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
barabbas-par-lagerkvist-wilfred-perera-godage
Author Par Lagerkvist (2), විල්ෆ්‍රඩ් පෙරේරා - Wilfred perera (1)
Publisher ගොඩගේ - Godage (439)
ක්‍රිස්තුන්වහන්සේ සමග දරුණු ගණයේ අපරාධකාරයකු වූ බරබාස් ද මරණයට පත් කරනු පිණිස ගොල්ගොතාවට ගෙන යමින් සිටියේ ය. ඒ පාස්කු සමයයි. පාස්කු කාලයේ දී දෙදෙනෙකු මරණ දණ්ඩනයට නියමව සිටින විට වැඩි දෙනෙකුගේ කැමැත්තෙන් ඉන් එක් තැනැත්තෙකු නිදහස් කිරීමේ සිරිතක් එකල පැවතිණ. ඊට අනුව වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි බරබ්බාස්ට අභය දානය දෙන ලදී. ඒ තීරණයෙන් බරබ්බාස් වික්ෂිප්තව ද තුෂ්ණීම්භූත ද වූයේ ය. අනතුරුව මාංචු දමා, කටු ඔටුන්නට හිස තබා, කුරුසිය කරට දී ක්‍රිස්තුන්වහන්සේ වධක ස්ථානයට ගෙනයන ලදහ. බරබ්බාස් ද ඒ පිරිසට නොදැනෙන සේ ඒ පසුපස ගියේ ය. එසේ ගිය ඔහු ක්‍රිස්තුන්වහන්සේ වධයට පමුණුවනු දුටුවේ ය. ක්‍රිස්තුන්වහන්සේ මරණ දණ්ඩයනට පැමිණවීම ගැන බරබ්බාස් තුළ මහත් කම්පනයක් ද හටගත්තේ ය. හේ ඇතුළතින් පෙරළියකට බඳුන්විය. බරබ්බාස් එතැන් සිට අලුත් මිනිස්සෙක් වූයේ ය. ඒ පෙරළිය විශ්ව සම්මානනීය කෘතියකට නැගුණේය. මේ වනාහී නොබෙල් සම්මාන දිනූ එම නවකතාවේ පරිවතනයයි.
More Information
ISBN 9789553009944
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බරබ්බාස්
Back to Top