අපූරු මීයා

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
apooru-meeya-dick-chithra-widarshana
මී අම්මා කෙනෙකුට දිනක් අමුතු කෑමක් හමු වේ. එය බෙහෙත් පෙත්තක් වැනි යමකි. බොහෝ සෙයින් රසවත් එම පෙත්ත අනුභව කරන මී අම්මා, යෝධ මී පැටියෙකු බිහි කරයි. ඌරන් තරවීම සඳහා ලබා දෙන බෙහෙත් පෙත්තක් වැරදීමකින් කෑ මේ මී අම්මා බිහි කළ මී පැටියා මී වංශය නව මඟකට ගෙන ගිය වීරෝධාර මීයෙකු බවට අවසානයේ පත්වෙයි.
More Information
ISBN 9789558903167
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables ප්‍රකාශන ආයතන, ළමා, හෙළදිව ප්‍රකාශන - Heladiwa Publishers, පරිවර්තන
Author චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera (39), Dick King Smith (6)
Write Your Own Review
You're reviewing:අපූරු මීයා
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.