පුංචි අමතරයා

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
punchi-amatharaya-heladiwa-chithra-perera-kids
අනෙක් ඌරු පැටවුන්ට වඩා ස්වරූපයෙන් වෙනස් වු ''පුංචි අමතරයා'' සිරුරෙන් කුඩා වුවද සිතෙන් ධෛර්යමත් අයෙකු විය. ඌරන්ට කළ නොහැකි බොහෝ දේ කිරීමට ඉදිරිපත් වුවෙකි "පුංචි අමතරයා" ඉගිලෙන්නට පීනන්නට කිමිදෙන්නට ඔහු කුඩා කළ සිටම සිහින මැව්වේය අවසානයේ එ් සිහිනය සැබෑ කර ගත්තේය. ඌරන්ට ඉගිලෙන්නට නොහැකිය යන්න බොරුවක් කරමින් 'පුංචි අමතරයා' නිල් ගුවන සිසාරා ඉගිළුනු අයුරු දුටුවන් මවිත කරවන සුළු විය.
More Information
ISBN 9789553909237
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables ළමා, හෙළදිව ප්‍රකාශන - Heladiwa Publishers, පරිවර්තන
Author චිත්‍රා අයි පෙරේරා - Chithra I. Perera (39), Dick King Smith (6)
Write Your Own Review
You're reviewing:පුංචි අමතරයා
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.