හොඳ මරණයක්

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
hoda-maranayak-darshana-godage
Author දර්ශන කස්තුරිරත්න - Darshana Kasthurirathne (1)
Publisher ගොඩගේ - Godage (441)
හොඳ මරණයක් නම් මේ කෙටිකතා සංග්‍රහය සංයුක්ත චරිත ගොනුවක් සහ ඒ චරිත ඔස්සේ දිවෙන කතාන්දර කිහිපයකි. ඒ හෙයින් මේ කතාන්දර නූතන වියුක්ත කෙටිකතා ද එසේත් නැත්නම් නූතන සන්දර්බයකට ගළපා ගත් ජාතක කතාවල ලක්ෂණ ඇති සංයුක්ත කතාන්දර ද යන්න පාඨකයා විසින් විසඳිය යුතු පැනයකි. එයට පිළිතුර කුමක් වුව ද මේ කතාන්දර හුදී ජන පහන් සංවේගය පිණිසම හේතු වේවායි පතමු.
More Information
ISBN 9789553084415
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හොඳ මරණයක්
Back to Top