තෙයොෆ්‍රැස්ටස් චරිත

by
Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
theophrastus-characters-marline-piris-granasiri-gunarathna

ඇරිස්ටෝටල්ගේ ගෝලයෙකු මෙන් ම ඔහුගේ ලයිසියම් අධ්‍යාපන ආයතනයේ ඇරිස්ටෝටල්ට පසු ප්‍රධානියා වු තෙයොෆ්‍රැස්ටස් විසින් සෑම සමාජයකම දක්නට ලැබෙන චරිත 30ක් පිළිබඳ කෙරෙන විස්තරාත්මක චරිත නිරූපණයක් මේ පොතෙහි අඩංගු වේ.

ඔහු මේ චරිත සැහැල්ලුවටත් විනෝදාත්මකවත් දක්වා ඇත. තව ද තෙයොෆ්‍රැස්ටස් මිතුරෙකු වු ප්‍රසිද්ධ නව ප්‍රහසන නාට්‍ය රචකයකු වන මිනැන්ඩර්ගේ නාට්‍ය සඳහා මේ චරිත නිරූපණය ආධාර වු බව ද නිසැකයි.

Author Marline Piris (3), Granasiri Gunarathna (1)
Publisher ගොඩගේ - Godage (441)
More Information
ISBN 978955301278
පිටු ගණන 207
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තෙයොෆ්‍රැස්ටස් චරිත
Back to Top