ආක්‍රමණය

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
akramanaya-dimuthu-ramesh-grantha
වර්තමානයේ ඒ කොටස හඳුන්වන්නේ ශ්‍රී ලංකාව කියලා. ..... මම දන්නේ නෑ ඒ තරම් විශාල රාජ්‍යයක් මේ තරමට කුඩා වුණේ

කොහොමද කියලා .....

ඒත් මහා රාවණා අධීරාජ්‍යයා පාලනය කල රාජ්‍යය තමයි මේ.විශිෂ්ට රණශූරයෙකු වගේ ම සාධාරණ පාලකයෙකු වූ එතුමන්ගේ කීර්ති නාමය චක්‍රාවාට විශාල ප්‍රමාණයක් පුරා පැතිරීමට තරම් ප්‍රමාණවත් වුණා.

මේ නිසා ඔහුට පක්ෂ මිතුරන් මෙන් ම සතුරන්ගෙනුත් අඩුවක් තිබුණේ නැහැ. එයින් කෙනෙක් මේ ප්‍රොලොටෝම්....

ඔහු රාවණා රජු හා සේනා මඟින් විශාල පරාජයක් ලබා බේරී පළා ගිය කෙනෙක්.

Author දිමුතු රමේෂ් - Dimuthu Ramesh (2)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (150)
More Information
ISBN 9789553493811
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ආක්‍රමණය
Back to Top