අහස්

Special Price රු. 315.00 Regular Price රු. 350.00
Out of stock
SKU
ahas-buddhini-jayawardena-katapatha
Author බුද්ධිනී ජයවර්ධන - Buddhini Jayawardena (1)
Publisher කැටපත ප්‍රකාශන - Katapatha Prakashana (3)
තුනී වැස්සක් වහින නිසා රෑ අහසේ අඳුර වැඩියෙන් පැතිරිලා. මං අහස දිහා බලං හිටියා.එක තරුවක්වත් අහසෙ නැහැ. මට මහා පාළුවක් හිතට දැනුණා. වෙනදාට පායන තනි තරුව අද නැහැ. ''මට පා-ළු-යි අහස්'' මගේ හිත මේ මුමුණන්නේ කීවෙනි වතාවටද කියලා මට නිනව්වක් නැහැ. ජනේලෙ ලඟට වෙලා මං පැය ගණක් බලං හිටියා.එන්න එන්නම වැස්ස වැඩි කරන්න ගත්තා මිසක් තරුවකට පායන්න අහස නිස්කලංක වුණේ නැහැ. හිතට පාළුව දරාගන්න බැරි වෙනකොට මට කෑගහලා අඬන්න හිතුණා. මහා හයියෙන් අකුණු ගසද්දී ඒ අකුණක එළියෙන් මම අහස්ව දැක්කා. ''තෙමෙන්න එපා අහස්'' මං එහෙම කියන්න හදනකොටම මගේ කුසට අහස්ගේ අත්වල උණුසුම දැනුණා.
More Information
ISBN 9789554598010
පිටු ගණන 104
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අහස්
Back to Top