ජනමාධ්‍ය සහ සමාජ විචාර

by
Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
janamadya-saha-samaja-wichara-suroshana-iranga
Author suroshana iranga (2)
Publisher කවිවර ප්‍රකාශන - Kavivara Prakashana (28)
නේකවිධ කලිකලහයන් අප වටා විසිර පැතිර යන්නේ මහා රළ කඳක් ලෙසිනි. මෙම රළ කඳ හරහා නිරුපද්‍රිතව යාත්‍රා කිරීමට නම් බොහෝ දේ දැන සිටිය යුතුය. අප වෙසෙන හාත්පස විචාරක්ෂියෙන් නිරීක්ෂණය කරමින් දළ රළ පෙළ තරණය කිරීම කල්පනාකාරී යාත්‍රිකයාගේ සිරිතයි. මෙම ලිපි පෙළ කල්පනාකාරී යාත්‍රිකයන් වෙනුවෙන් ලියවුණු තරු පෙළකි. එම තරු එළිය මඟ ලකුණු හෙළි කරයි. මාධ්‍ය ක්‍රියාවලිය, මඨ්‍යස්ථ සංස්කෘතිය, ආණ්ඩුකරණය මෙන්ම ලිංගික පැවතුම් සුරෝෂන ඉරංගගේ විමසුම් නෙතට හසුවේ.. - එම්. ජේ. ආර්. ඩේවිඩ් -
More Information
ISBN 9789557283258
පිටු ගණන 176
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ජනමාධ්‍ය සහ සමාජ විචාර
Back to Top