යුදබිමක වෙද මහිම

by
Special Price රු. 450.00 Regular Price රු. 700.00
Out of stock
SKU
yudabimaka-weda-mahima-pathum-karnar-kavivara
Author පැතුම් කර්නර් - Pathum Karnar (4)
Publisher කවිවර ප්‍රකාශන - Kavivara Prakashana (28)
කූඩුවේ දොර සෙමින් ඇරිණ.එහි වෙන කිසිවෙක් නොවුවේ ය."ඩොක්ටර්, යන්න ඇතුලට.. ෆෝන් පර්ස් ඔක්කොම භාර දෙන්න ..." දොර එක අතකින් ඇරගත් පොලිස් නිලධාරියා අනික් අතින් මට සිර කුටිය පෙන්වුවේ ය.මා එහි ඇතුලු වුයේ නව අත්දැකීමක් විඳින ත්‍රාසය මුසු හැගීමකිනි."මිලිටරි පොලිසියෙන් එනකං ඔහොම තමයි."එසේ කියු පොලිස් නිලධාරියා මාංචු කුට්ටමද ගලවං ඈතින් වූ මේසයේ වාඩි වූයේ ය. සර් තව ටිකයි ගේම අපි මේක දිනනවා මගේ දරුවන්ට මෙම යුද්ධයක් එක්ක රට බාර දෙන්නේ නෑ " සර් තව ටිකයි ගේම... අපි මේක දිනනවා.මගේ දරුවන්ට මම යුද්ධයක් එක්ක රට බාර දෙන්නෑ... සර් මාව පස්සට යවන්න එපා තුවාලෙට බෙහෙත් දාලා මෙතනම තියාගන්න ..මේ වෙලාවේ දාලා යන්න බෑ.." -සැඟවුණු වෙඩික්කාර නීරෝ
More Information
ISBN 9789557283210
පිටු ගණන 160
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යුදබිමක වෙද මහිම
Back to Top