සෝවියට් රුසියන් කෙටි කතා - කිරුළ ප්‍රකාශන

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
rusiyan-ketikatha-dadigama-padma-harsha-kirula
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 3ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author දැදිගම වී රුද්‍රිගු - Dedigama V. Rodrigu (102), පද්ම හර්ෂ කුරණගේ - Padma Harsha Kuranage (5)
Publisher කිරුළ ප්‍රකාශන - Kirula Publications (7)
ආරක්ෂක භට හමුදාවේ කපිතන් ගොවොරූහා - ඔත්රොක් ඉලක්කයට වෙඩි තබන්නියක වන මර්යුට්කාගේ හතළිස් එක්වැනි ගොදුර බවට පත්විය යුතුව තිබිණි. එහෙත්, ඇගේ කුළුදුල් ආලය දිනාගත් ප්‍රථමයා බවට ඔහු පත්විය. හවස වසන්තයේ හිරු අවරදිගින් බැස ගිය පසු, තම කුටියේ මුල්ලට වැදී ගුලි ගැසෙන ඈ සුකොමල ලෙස කපිතන්ගේ උරහිසට හේත්තු වෙයි. ඔහුගේ කතාවලට සවන් දෙයි. ගිනි ජාලාවකට සහ කුණාටුවකට හසුවැ ග්‍රහලෝක විනාශවන දෙකන් බිහිරි කරවන, උත්සවකාරී වෙඩි හඬක් ඔහුගේ පසුපසින් ඔහුට ඇසිණි. එයට හේතුව කුමක්දැයි නොදැනම ඔහු අහකට පැන්නද‍, ලෝකය විනාශ විමේ එම ශබ්දය ඔහුගේ කන වැකුණු අවසාන ලෞකික ශබ්දය විය.
More Information
ISBN 9789557242026
දැනට මුද්‍රණයේ පවතී ද? දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:සෝවියට් රුසියන් කෙටි කතා - කිරුළ ප්‍රකාශන
Back to Top