කොළඹ පුරාණය

Special Price රු. 552.50 Regular Price රු. 650.00
Out of stock
SKU
kolamba-puranaya-saman-kaluarachchi-suriya
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 3ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author සමන් කලුආරච්චි - Saman Kaluarachchi (7)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
දැඩි අවිවේකි බවින් හා ඝෝෂාවෙන් පිරුණු කොළඹ නගරයේ කලබලකාරී වීදි ඔස්සේ සැරිසැරීම ඔබට වෙහෙසකර හා නීරස අත්දැකීමක් බව නිසැකය. එහෙත් අවිවේකයෙන් පිරුණු ඝෝෂාකාරී හා උණුසුම් කොළඹ නගරය එදා සිසිල් සෙවනින් හා සීතල දිය දහරාවන්ගෙන් පිරුණු අතිශය සුන්දර පුරවරයක් වු බව ඔබට විශ්වාස කළ හැකිද? සැබවින්ම කොළඹ නගරයේ යටගියාව ප්‍රබන්ධ කතාවකටත් වඩා අපූර්ව ය. රසවත් ය. කෙනෙකු මවිත කළ හැකි තරමට චමත්කාරජනකය. මේ ග්‍රන්ථයෙන් ඔබ කැඳවා ගෙන යන්නේ ඒ රසවත් යටගියාව වෙතටයි. ඒ සුන්දර අතීත මතකයන් ඔස්සේ මෙයින් විවරණය කෙරෙන්නේ කොළඹ නගරෙහි භෞතික පරිසරයෙහි වෙනස්වීම් පමණක් නොවේ. කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙරට සමස්ත ජනතාවගේ සිතුම් පැතුම්, ආකල්ප හා ජීවන රටාවන් වෙනස්වූ ආකාරය මෙන්ම රටේ දේශපාලන දිශානතිය ඊට අනුරූපව හැඩ ගැසුණු අයුරු ද මෙයින් හඳුනාගත හැකිය.
More Information
ISBN 9789558892335
පිටු ගණන 399
දැනට මුද්‍රණයේ පවතී ද? දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:කොළඹ පුරාණය
Back to Top