2 - කරදරකාර රමෝනා - Hard Bind

Special Price රු. 900.00 Regular Price රු. 1,000.00
Out of stock
SKU
1-karadarakara-ramona-hardbind-ganga-niroshini-sudu-littlehouse
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද - Ganga Niroshanee Suduwelikanda (67)
Publisher ලිට්ල් හවුස් - Little House (30)
රමෝනා කුම්බි ට බාලාංශ පන්තිය ඉමහත් සතුට ගෙන දෙන තැනක් විය.ඈ ඩේව් නම් කුඩා පිරිමි ළමයාට කොතරම් කැමති වීද යත් ඔහු සිප ගන්නට ඈට ඕනෑ විය.ඈ සුසන්ගේ ලස්සන කොණ්ඩ කැරලිවලට කොතරම් ආස කළාද යත් බෝයිං ගා පනින අයුරු බැලීම සදහා ඒ කොණ්ඩ කැරලිවලින් අදින්නට ඈට ඕනෑ විය.නිශ්චලව වාඩි වි සිටියොත් ඈට ප්‍රසන් එකක් දෙන බව පවා ඇගේ ගුරුතුමිය කීවාය.ඉතින් රමෝනා කොහෙත්ම ප්‍රශ්න ඇති කරගන්නට යන්නේ නැත.ඈ හිතාමාතා කරදරකාලියක වන්නේ නැති බව රමෝනා ගැන දන්නා හැම දෙනාම දැන සිටියහ.
More Information
ISBN 9786245173013
පිටු ගණන 220
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:2 - කරදරකාර රමෝනා - Hard Bind
Back to Top