දීග නොගිය මනමාලිය

Special Price රු. 202.50 Regular Price රු. 225.00
Out of stock
SKU
deega-nogiya-manamaliya-ranjith-iluppitiya-iwans-thinyua-nanila
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author Ranjith Iluppitiya (7), Iwans Thinyua (1)
Publisher නැනිල ප්‍රකාශන - Nanila Publication (Pvt) Ltd (17)
"සිය මව බිම ඇද වැටෙන බව දුටු එඩිත් ඇයට උදවු කිරීම පිණිස සිය මහේශාක්‍ය බව හා සුන්දරත්වය අත්හැර දමා වහා ඇය කරා දිව ගියාය. මගේ දෙමාපියන් වෙත බැල්මක් හෙලු මට දක්නට ලැබුණේ මගේ මව සිය දෙවැලමිට මේසය මත රුවාගෙන දෙඅත්ල තුළ සිය මුහුණ සඟවාගෙන සිටින බවකි. මගේ පියා දහඩිය වගුරුවමින් සිටියා නොව දහඩිය ගංගාවක ගිලී සිටියේය. මා අසිහි තත්ත්වයට පත්වූහ යි කීම එම වචනයට කෙරෙන අසාධාරණයකි. මගේ හිස එහාටත් මෙහාටත් කැරකෙන්නට විය. ඒ මා අවට සිදුවන සියල්ල යථා පරිදි එසැණින් ග්‍රහණය කර ගැනීම සඳහාය එහෙත් සිදුවන කිසිවක අගක් මුලක් වටහා ගැනීමට මම අපොහොසත් වීමි කිසියම් කරුණක් සම්බන්ධයෙන් හිත හදාගත් මිනිසකු ලෙසින් එඩිත්ගේ පියා නැගිට අප හිඳගෙන සිටි දෙසට බර අඩි තබමින් එන්නට විය. තාමත් හිඳගෙන සිටි මගේ පියා ඉදිරියට ආ ඔහු මගේ පියාගේ අත තදින් අල්ලා අසුනෙන් නැගිට්ටුවේය.
More Information
ISBN 9789554850385
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:දීග නොගිය මනමාලිය
Back to Top