නිදහසේ තටු ඇවිත්

Special Price රු. 360.00 Regular Price රු. 400.00
In stock
SKU
nidahase-thatu-awith-sarita-skagnes-priyanwada-sooriya
Author Sarita Skagnes (1), ප්‍රියංවදා එම්. බන්දුවර්දන - Priyanwada M Banduwardana (9)
Publisher චතුනදී ප්‍රකාශන - Chathunadee Prakashana (5)
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රදේශයේ උපන් සට්වාන්ට්ගේ සැබෑ කතාවයි මේ ගැහැනු දරුවන් දෙදෙනකු සිටින පවුලක තවත් කෙල්ලක සේ ඉපදුණු ඇය, ඇගේ දෙමාපියන්ට අනවශ්‍ය දියණියක් වුවා. සට්වාන්ට් වෙනත් පිරිමි දරුවෙකුට මාරු කොට එම පුතු ද රැගෙන ඔවුන් නෝර්වේ බලා යන්නේ සිය දියණිය පන්ජාබයේ වහල් සේවයට යොමු කරලා. නොයෙක් තාඩන, පීඩන, ගැරහුම් වලට මැදිව ජීවත් වු ඇයට වයස දහසයේ දී සිය දෙමාපියන්ගේ නිවසේ මෙහෙවර සඳහා නෝර්වේ රටට යන්නට සිදුවුවා මානසික හා කායික වශයෙන් දැඩි සේ පීඩා විඳි ඇය ජීවත් වෙම්දෝ මිය යම්දෝයි නොයෙක් වර සිතුවා. තවදුරටත් ජීවත් විය යුතු බව අදිටන් කරගත් ඇය කාන්තාවනට මුහුණ පාන්නට සිදුවන නො මිනිස්කම් සඳහා සටන් කොට සිය ජීවිතයේ නිම්නයකට පිවිසියේ සැබෑ වීරවරියක බවට පත්වෙමින් සට්වාන්ට් නම ද සරීටා ලෙසින් වෙනස් වුවා. එයින් නො නැවතුණු ඈ දැන් වෙනත් අයගේ ද සහාය ඇතිව දැරියන්ගේ ජීවිත ආලෝකමත් කිරීම සඳහා ස්වේච්ඡා සේවයේ යෙදෙන්නීය. මේ ඇයගේ ජීවිත කතාවයි
More Information
ISBN 9789556562699
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිදහසේ තටු ඇවිත්
Back to Top