කළු බළලාගේ විලාපය

Special Price රු. 306.00 Regular Price රු. 340.00
Out of stock
SKU
kalu-sudarman-sinhala-pariwarthana-nipun
Author සුදර්මන් සතරසිංහ - Sudarman Satharasinghe (33)
Publisher නිපුන් පොත් - Nipun Poth (69)
මගේ ඉඟටිය වටා එතී ඇති ක්‍රිස්ටල්ගේ අම්මාගේ ග්‍රහණය තවත් තද විය. යාන්තමින් හෝ සෙලවීමටවත් නොහැකි සෙයක් මට දැනිණ. "දැන් ඔයාගේ ජීවිතය රිප් වෙනුවෙන් පූජා කරන්නට ලෑස්ති වෙන්න'' ක්‍රිස්ටල්ගේ අම්මා කීවා ය. ''මොනවා.... බළලෙකුට මගේ ජීවිතය දෙන්න ....? ඇයි මම එහෙම කරන්නේ...? ඔයාට ඕන නම් ඔයාගේ ජීවිතය බළලාට දීලා ඔයා මැරිලා යන්න.'' මම කෝපයෙන් කෑ ගසා කීවෙමි. දිගු සුසමත් හෙලු ඇය රවා බැලුවාය..
More Information
ISBN 9789550258826
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කළු බළලාගේ විලාපය
Back to Top