ශාකයන්ගේ රහස් ජීවිත

Special Price රු. 560.00 Regular Price රු. 700.00
In stock
SKU
shakayange-rahas-jeewitha-ben-rasnac-ahasa
Author බෙන් රස්නැක් - Ben Rasnac (5)
Publisher අහස මීඩියා - Ahasa Media Works (97), වෙනත් (78)
'අනාගත වක්තෘවරයාගේ අති සංවේද්‍ය ලෝකයේ හෙවත් ලෝකය තුළ ලෝකයන්හි ආකර්ෂණය අමතක නොවනතරම් අති විශිෂ්ට ය. අවදානම බරපතළය. මක්නිසාද පෘථිවි ග්‍රහයාගේ පැවැත්ම ඒ මත රැඳී ඇත. ශාකයන්ගේ රහස් ජීවිත හේතුකොට ගෙන වර්තමාන විද්‍යාඥයින් ව්‍යාකූලත්වයට පැමිණ ඇති අතර අනාගත වක්තෘවරයා විසඳුම් ඉදිරිපත් කරයි. ඒවා කෙතරම් විශ්වාස කළ නොහැකි වුවත් පඬිවරුන්ගේ නීරස දෙඩවීම්වලට වඩා අරුත් සහිතය. එපමණක් නොව ඒවා ජීවිතයේ සාකල්‍යයට අරුත් සපයා දෙයි.'
More Information
ISBN 9789557861692
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ශාකයන්ගේ රහස් ජීවිත
Back to Top