පායි ගේ විස්මිත මුහුදු ගමන

Special Price රු. 578.00 Regular Price රු. 680.00
Out of stock
SKU
pai-ge-wismitha-muhudu-gamana-yann-keerthi-sooriya
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 3ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author කීර්ති ලංකා ගුණරත්න - Keerthi Lanka Gunarathna (5), Yann Martel (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
ඉමක් කොණක් නොපෙනෙන මහ සයුර මත කුඩා යාත්‍රාවක අතරමං වු පායි පටෙල් නම් නව යෞවනයකු, බිහිසුණු රාජකීය බෙංගාලි ව්‍යාඝ්‍රයකු, චාම් රුක්වැසි ඔරං ඔටමෙකු, දාමරික තිත් හයිනාවෙකු හා අහිංසක සීබාවෙකු.......... මහ සයුර මෙන් විසල් වු මරණය අබිමුව සිට දින බිඳක් තරම් ඇබිත්තක් වු ජීවිතය වෙනුවෙන් කරන බිහිසුණු ත්‍රාසජනක හා විටෙක අනුවේදනීය අරගලය ගැන හද සසල කරවන කතාව............
More Information
ISBN 9789556564921
දැනට මුද්‍රණයේ පවතී ද? දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:පායි ගේ විස්මිත මුහුදු ගමන
Back to Top