නිහඬ නෙතුපුල්

Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
nihada-nethupul-chanika-roshini-pawana

සිසිල් පවනක් සෙමින් ඇදුණා 

ඔබේ නෙතු මත සිනා රුදුණා 

සදක් විය ඔබ මගේ අහසේ 

සදාකල්හිම සුවය සදනා

ඔබේ සෙනෙහස මගෙම වුණ දා 

ආදරේ මල් වැස්සවැටුණා 

මුවින් නොකියා රහස් මිමිණූ

නිහඬ නෙතුපුල් සිනා සැලුවා

 

Author චානිකා රෝෂිනී - chanika roshini (1)
Publisher පවන ක්‍රියේෂන්ස් - Pawana Creations (24)
More Information
ISBN 9789550689262
පිටු ගණන 235
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිහඬ නෙතුපුල්
Back to Top