අද්භූත මනමාලි

Special Price රු. 891.00 Regular Price රු. 990.00
Out of stock
SKU
adbhootha-manamali-lasitha-raveen-perry-mason-erle-prathibha

තැන්පතු ධනයක් ඇති රැකියාවල නියුතු තරුණියන් සිය කඩවසම් රූපකායෙන් රවටමින්, ඉතා පිළිකුල් සහගත අයුරින් ඔවුන් සතු ධනය කොල්ලකන තුච්ඡ පුද්ගලයකු වන ග්‍රෙගරි මොක්ස්ලේ අබිරහස් අයුරින් ඝාතනයට ලක් වෙයි. ඒ පිළිබඳ සැකය එල්ල වනුයේ රෝඩා ලෝරීටන් නම් අසරණ තරුණිය වෙතය. අකෘතඥශීලී මිනිසෙකුගේ රැවටීම හමුවේ විවාහ ජීවිතය පිළිබඳ කළකිරීමෙන් පසු වූ ඇය කාර්ල් මොක්ටෙයින් සමඟ නැවත විවාහ වන්නේ දහසක් බලාපොරොත්තු සිතෙහි තබාගෙනය. අවාසනාවන්ත අයුරින් එල්ල වූ මෙම මිනීමැරීමේ චෝදනාව හේතුවෙන් ඇය මුළුමනින්ම අසරණ වන්නීය. සුප්‍රකට රහස් පරීක්ෂක නීතීඥ පෙරී මේසන් මහතා හට එම අසරණ තරුණිය මෙම මරඋගුලෙන් ගලවාගත හැකි වේද?

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76), Erle Stanley Gardner (46), Perry Mason (14)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789551596460
පිටු ගණන 312
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අද්භූත මනමාලි
Back to Top