බිහිසුණු ගමනක්

Special Price රු. 765.00 Regular Price රු. 850.00
In stock
SKU
bihisunu-gamanak-robert-louis-lasitha-raveen-umagiliya-prathibha

“ඉලන්දාරියා, උඹ හොඳ කොල්ලෙක් වගේ පෙනෙන නිසයි මම මෙහෙම කියන්නේ. ‘ෂෝ’ නිවස තියෙන පැත්ත පළාතේවත් යන්න එපා. ඒක උඹ වගේ කොල්ලෙකුට සුදුසු තැනක් නෙමෙයි!”

සැඩ සුළඟක් හෝ ගෙරවුම් හඬක් හෝ නොමැතිව එක්වර මුළු පරිසරයම ආලෝකවත් වූයේ අකුණු සැරකිනි. මම ඒ ඇසිල්ලෙහි අවට පරීක්ෂා කර බැලුවෙමි. පියගැට පෙළ අවසානයේ ඇති එම දොරටුව විවර වූයේ හිස් අවකාශයටය. එය මා අමු අමුවේ මරා දැමීමට එබිනීසර් ඇටවූ උගුලක් වන බව පැහැදිලිව පෙනිණි.

“නැව හැප්පුණා වගේ!” රියැච් කෑ ගැසීය.

මීදුම හේතුවෙන් නෞකාව නුදුටු බෝට්ටුවක් එහි ගැටී තිබිණි. ඉන් බෝට්ටුව දෙකට මැදින් බිඳී ගොස් තිබුණේය. එහි ගමන් ගත් එක් අයකු හැර සෙසු සියල්ලෝම අනතුරින් ජීවිතක්ෂයට පත්ව සිටියාහ.

තමාට එරෙහිව ක්‍රියාත්මක වන කෲර මිනිසුන්ගේ බිහිසුණු සැලසුම්වලින් ඩේවිඩ් බැල්ෆර් තරුණයා ආරක්ෂා වන්නේ කෙසේද?

මේ ඒ ත්‍රාසජනක වීර වික්‍රමාන්විත කතා පුවතය.

මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 3ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author Robert Louis Stevenson (9), ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789551596187
පිටු ගණන 256
දැනට මුද්‍රණයේ පවතී ද? දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:බිහිසුණු ගමනක්
Back to Top
Related Products