බියපත් උරුමකරුවෝ

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
biyapath-urumakkaruwo-erle-stanley-lasitha-raveen-prathiba

ලොරේටා ට්‍රෙන්ට් මහත්මිය විශාල දේපළකට හිමිකම් කී වංශවත් වැන්දඹුවකි.  නීතිඥවරයකුගේ ලේකම්වරිය ලෙස කටයුතු කල වර්ජිනියා බැක්ස්ටර් යුවතිය හට හිටි හැටියේ එල්ලවන මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීමේ චෝදනාවක් හමුවේ ඇය අසරණ වන්නීය. එම චෝදනාවෙන් ඇය මුදා ගැනීමට පෙරී මේසන් සමත් වුවද ඉන් පසු ලොරේටා ටෙන්ට් නම් ධනවත් වැන්දඹුවගේ ඝාතනය සම්බන්ධව ඇයට චෝදනා එල්ල වන්නේ පැහැදිලි සාක්ෂි මතය. මරණයට පත් ධනවත් තැනැත්තියගේ උපායශීලි ඥාතීන්ගේ මරඋගුලෙහි සිරවන ඇය ඉන් මුදා ගැනීමට පෙරී මේසන්ට හැකියාව ලැබේද?

Author ලසිත රවීන් උමගිලිය - Lasitha Raveen Umagiliya (76)
Publisher ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (151)
More Information
ISBN 9789551596781
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බියපත් උරුමකරුවෝ
Back to Top